''ඔහුත් සිත්තරෙකි මළකඳන් පාට කරනා...'' නිර්ව්‍යාජ සිනහවක් තියෙන්නෙ පුංචි මල් වගේ දරුවන්ට විතරමයි. මොකද එයාලගෙ හිත් පිරුවටයක් වගේ.,කිසි කුණක් ලියවිලා නෑ. ඒත් බොහොම කළාතුරකින් වැඩුණු මිනිසෙකුගෙනුත් ඒ නිර්ව්‍යාජත්වය, සෙනෙහෙවන්ත ආදරණීය බව දකින්න පුලුවන්. ''කොහෙද චූටි මැණිකෙ යන්නෙ ......?? ඔය කෝච්චිවල බස්වල එහෙම යනකොට යන්නෙ බලාගෙන....'' පාරෙදි, කොහෙහරි වත්තක නැත්නම් ගහක් උඩ තැනක් නොතැනක් නෑ මගෙ අංශු මාත්‍රයක් දැක්කොත් ඔය ප්‍රශ්නෙත් අහලා මං උත්තර දෙන්න කලින් උත්තරේකුත් දෙන්නෙ 'ඉන්දරේ මාමා....' මට ගෙදරට කියන නම මුළු ගමටම ඇහෙන්න කියන්න එපා කියලා එයාට කියනවට වඩා හොදයි කට ගලක උලා ගන්න එක. ඉන්දරේ මාමගෙ පරම්පරාවක් , නෑදෑ සංහුරයක් , ජන්මයක් ගැනනම් මං දන්නෙ නෑ. මට දැනගන්න ඕනෙත් නෑ. දන්න කාල...
අවලංගු කාසිත් වලංගු වන දවසක් එනවා
ReplyDeleteaniwaryenma...
Deleteහොදයි
ReplyDeletethank u.
Deleteවලංගු කාසි ගැන විතරක් කතා වෙන සමාජයේ අවලංගු කාසිවලටත් තැනක් දීපු එක හොඳයි.
ReplyDeletehmm...
DeleteNiyamai
ReplyDeleteThank u udari
DeleteE gana Katha karana eka hoday..
ReplyDeleteThank u...
DeleteNiyamai nethu ....
ReplyDeleteThank u suduu
Deleteසුභ පැතුම් .... නෙතූ
ReplyDeleteගොඩක් ස්තූතියි
Deleteසුභ පැතුම් නෙතු
ReplyDeleteගොඩක් ස්තූතියි සුබෝ...
Deleteහම්ම් අවලංගු කාසි වලටත් පුලුවන් වලංගු කාසි වෙන්න...
ReplyDeleteහම්ම් අවලංගු කාසි වලටත් පුලුවන් වලංගු කාසි වෙන්න...
ReplyDeleteඇත්තට ම.... ඒත් ගොඩක් අය දැක්කෙ වලංගු කාසි විතරයි. සැබෑ වීරයෝ අවලංගු වෙලා...
ReplyDelete