'වලංගු කාසිවලට පන දුන්නේ අවලංගු කාසි'       



අපි හැමොම අහලා තියෙන නවකතා, කෙටිකතා, වීර කතා, රසකතා... ඒ විතරක් ද ඥානකතා...... මේ කොයි කොයි කතා අතරත් කිය නොවුන කතාවක් තියෙනවා. සමහරවිට ඒ අතරේ ඔයාලගෙ කතාත් ඇති.. හැමදාම වලංගු දේවල් විතරක් කතා කරන අය අතරේ අපි අවලංගු අයගේ අවලංගු කතා ගැන කතා කරමු





Comments

  1. අවලංගු කාසිත් වලංගු වන දවසක් එනවා

    ReplyDelete
  2. වලංගු කාසි ගැන විතරක් කතා වෙන සමාජයේ අවලංගු කාසිවලටත් තැනක් දීපු එක හොඳයි.

    ReplyDelete
  3. සුභ පැතුම් .... නෙතූ

    ReplyDelete
  4. සුභ පැතුම් නෙතු

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සුබෝ...

      Delete
  5. හම්ම් අවලංගු කාසි වලටත් පුලුවන් වලංගු කාසි වෙන්න...

    ReplyDelete
  6. හම්ම් අවලංගු කාසි වලටත් පුලුවන් වලංගු කාසි වෙන්න...

    ReplyDelete
  7. ඇත්තට ම.... ඒත් ගොඩක් අය දැක්කෙ වලංගු කාසි විතරයි. සැබෑ වීරයෝ අවලංගු වෙලා...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog